Saturday, August 31, 2013

ලොකුම ලෙඩ

ලෝකේ තියන ලොකුම ලෙඩ


අනේ ඔයාල  දන්නවද දන්නේ නෑ.මේ ලෝකේ චාටර්ම ලෙඩ වර්ග තුනක් තියනවා. එකක්...අපිට හැදෙන ලෙඩ..අනික අපිට වැටෙන ලෙඩ... අන්තිම එක තමයි අපි දාගන්න ලෙඩ...මම ඉන්නේ ඔය කොයි ලෙඩේ ලගද කියල ඔයාලට හිතාගන්න පුළුවන්නේ ..කොල්ලෙක්ට සප් එක දෙන්න ගිහින් මම ගු උනා ..අන්තිමේදී උත් අනික් පැත්තට ගිහින් අපේ නොකැළැල් යාළුකමට කෙලවගත්ත ...මේ දවස් වල මගේ ග්‍රහය අවුල්ද කොහෙද ...වටේ කරකවෙන්නෙම චාටර් කෙස් නේ...:D

No comments:

කිරිගේ අදහස් ගැන ඔබේ අදහස්