Sunday, September 1, 2013

අපි අපිම රවටා ගැනීම

අපි අපිම රවටා ගැනීම.......











යකු අපි මොන වැඩේ කරත් අවසානයක් වෙනකන් එකා වගේ සහයෝගෙයන් ඒ වැඩේ කරන්න ජීවිතේට පුරුදු නෑ.....අපි සෙට් එකක් එකතු උනොත් කරන්නේ මේ කපේදී කරන්න බැරි පස්ට අමාරු දෙයක් හරි ලේසියෙන් කරන්න පුළුවන් විදියට කතාකරන එකයි...එත් ජීවිතේට ඒ වැඩේ කරන්න පටන් ගන්නේ නෑ ..තමන්ගේ හිත තමන්ම විහින් රවට්ට ගන්නවා...කාගේ හරි හොඳ වැඩක් ගැන එකේ වැරදියි, අඩුපාඩු පෙන්නන ගමන් නැති දේවල් මවල ඒ හොද වැඩේට කෙලවන තැනට වැඩේ දිග්ගස්සන්න අපි පස්ට හපන්ය. හිතට විරුද්ධ කතා කරන්න තියෙන්නේ සිරා ආසාවක්. කාටහරි බාල්දියක් පෙරලන්නේ කොයි වේලාවේද කියල හිතන්නෙත් අපේ හිතට එකගව නෙවේ ඇත්ත කියල හිතන දේවල් මහා ලෝකබොරුයි කියා තවත් කෙනෙක්ව මඩවන්නද අපි නියමය...සිතේ එකක් තියාගෙන කටින් එකක් කියමින් ලෝකෙට පුරසාරම් කියන්නද අපි මාර දක්ෂය...කෙනෙක් අඩන දිහා බලාගෙන කෙල්ලෙක්නම් පැණි හලන්නත් කොල්ලෙක්නම් පුකට පයින් ගහන්නත් අපි බලාගෙන සිටි ....ඉතින් බොලවුනේ ඇත්තටම මේ අපි අපිම නේද .....:D

2 comments: