Monday, September 2, 2013

ජීවිතය විදීම




















අපේ පස්ට ජීවිතය, සමහරු ජිවිතය කියල හිතන් ඉන්නේ ඔහේ ඉන්නන් වාලේ ඉන්නවා,දෙනදේ කාල වෙනදේ බලාගෙන කියලා..... එත් උන් නිකන් ජීවත්වෙනවා විතරයි. අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ බැදපු කෙල්ලට ,කොල්ලට වැඩකුත් නෑ..එත් මේ කිරා දකින විදියට ජිවිතය කියන්නේ ඊට ගොඩක් එහා ගිය දෙයක්....:D වෙන කෙනෙක් ගේ සතුට වෙනුවෙන් ජිවත් වෙන්න පුළුවන් කියල උබලා හිතල තියනවද? නෑනේ ඔව් ඉතින් එකට කොයින්ද වෙලාවක් නේ බන්ස්.. මම නම් හිතුවෙ මගේ සතුට තියෙන්නේ මා ළඟ කියල. මගේ ලග කිව්වේ සාක්කුවේ දාගෙන එහෙම නෙවේ... ඒත් දැන් මට තේරෙනව ඇත්තටම තමන්ගෙ සතුට තියෙන්නේ තව කෙනෙක් මත රැදිල කියල..... ජෝක් නෙවේ බන්ස් එක තමයි පරම සත්‍යය.....තව කෙනෙක්ගෙ ජිවිතේ සතුටින් තියන්න අපිට පුලුවන් නම් ඒ තමා සැබෑ ජිවත් විම. ඒත් මම හිතුවෙ නැහැ මට කවදාවත් තව කෙනෙක් සතුටින් තියන්න පුළුවන් වෙයි කියල...එත් දැන් බලාගෙන ගියාම මගේ වටේ ඉන්න ටික දෙනෙක් හරි මගේ සිතුවිලි නිසා සතුටින් ඉන්නවා කියල මට හිතෙනවා ඉතින් මේ කිරා දැන් ජීවිතේ විදිනව....ඔයාලත් අනිත් අය නිසා විදවන්නේ නැතුව ජීවිතය විදින්න බලන්න ....


No comments:

කිරිගේ අදහස් ගැන ඔබේ අදහස්