Monday, September 2, 2013

ආදරය



















කදුලක්ව ගිලිහුනා....
සිහිනයක පියාපත්...
සුසුමක්ව නැවතිනි....
හදවතේ සුසුමන්....
නොදැනීම මියැදුනා....
ජීවි‍තේන් ආදරය.......<3

2 comments: